තව පැයා………..යි – මට මතා…………..යි

තව ඉන්න පුළුවන් ටික ඉඳල නිදා ගන්නවා.අයිය නම් ඉන්න පුටුවෙම නිදි 🙂

Advertisements

නිදිත්මතයි

නිදිමතයි,කොහෙද නිදාගන්න දෙනවයෑ කාලිංග අයිය කෑ ගහනව නොවැ

සිංහල පිස්සු මැරතන්

Start button එකේ නම වෙනස් කරමු

xpවල start බට්න් එකේ නම වෙනස් කරන්න මාර ලේසියි,ඉස්සේල්ම Res Hacker(http://delphi.icm.edu.pl/ftp/tools/ResHack.zip) කියන හැක් කරන මෘදුකාංගය අරගෙන ඒකට C:\Windows\ ඇතුළේ explorer.exe ෆයිල් එක ඩ්‍රැග් කරල.String Tableවල 37හි 578යි,38හි 595 යි ඔයගොල්ලන්ට ඕන නමකට වෙනස් කරන්න.ඊට පස්සේ ටාස්ක් මැනේජර්වලින් explorer task එක එන්ඩ් කරල Res Hackerවලින් අර ෆයිල් එක සේව් කරන්න.ඊටත් පස්සේ ආයි Task Manager ගිහිල්ලා explorer ටාස්ක් එක නැවත අරඹන්න.පරන තත්වෙට ගන්න ඕනෙ නම් වින්ඩෝස් ෆෝල්ඩරේ හැදිල ඇති explorer_original කියල ෆ‍යිල් එකක්.ඒක රීප්ලේස් කරන්න.

මැරතන් පැත්තක කට්ටිය චැට්වල

පෙරේතයිනේ,කා වර

යකෝ චැට් එකේ ඉන්න එවුන් ඉල්ලන්නේ කෑම විතරනේ.ඕන් මම නම් බඩ පැලෙන්න කෑවා(සද්දයක් ඇහුනොත් මගේ බඩ පැලුනා).පොඩ්ඩක් අහල බලන්න චැට් එකේ ඉන්න කෙනෙකුට කෑම කඩයක් එහෙම තියෙනව ද කියල

මගෙ ෆ්‍රෙඩාලා ටික

මේ ළඟදි සංගීත පන්තියෙදි mp4 එකක් හම්බ වුණා.ඉතින් ඒ මඟුල ඉස්සරහ නැති පිස්සු නැටුව.මේ අපේ විලාසිතා සංදර්ශනේ(ඔය ඉස්සරහම ඉන්නනෙ පංතියෙ සර්ගෙ පුතා 🙂