අන්තර්ජාලය මරණ මංචකයේ ද?

මේ මහ පුදුම වැඩක්නේ ඊයේ හවස හරි ගියපු අන්තර්ජාල සම්බන්ධතාවය අද බිඳවැටිලා.උදෙ හොඳට වැඩ දවල් වෙන කොට brakedown.අන් මන්දා මෙහෙම connenction එකක් තිබ්බ‍ට වඩා හොඳයි නැති වුනානම්.මොක ද මම විතරද අන්තර්ජාලයට යන්නේ ලොකු ලොකු සමාගම් ද, අරකද මේකද කීයක් නම් මේ අන්තර්ජාලය භුක්ති විදිනව ද?.දැන් නම් තිත්ත වෙලා තියන්නේ.අඩුම ගානේ මට සංගමේ කතාබහට වත් යාගන්න බෑ.ඒක මොක ද ආරම්භක පිටුව වෙච්ච ගූගල්වලටවත් යන්න බැරි එක.මේකට හේතුව මොකක් වෙන්න ඇත් ද?.කේබල් ප්‍රශ්නයක් ද දන්නෑ.දැන් මේ ලිව්වට මේක පබ්ලිෂ් කරන්නත් ලේසි වන එකක් නෑ.

Advertisements
    • malee_msg
    • August 14th, 2008

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා…!

  1. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කාලිංග සහෝදරය දාල ටිබ්බ විදිහට වෙනස්‌ කරන්න .. එතකොට හරි..

    208.67.222.222
    208.67.220.220

  2. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කාලිංග සහෝදරය දාල ටිබ්බ විදිහට DNS වෙනස්‌ කරන්න .. එතකොට හරි..

    208.67.222.222
    208.67.220.220

  3. බොහොම ස්තුතියි තිළිණ අයියේ. මට මේ දවස් ටිකේ චැට් එකට එන්න බැරි වුණා.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: