ටෙලිකොම්ලාට අමු කැවිල ද?

මාස ගානකට කළින් ඉල්ලුම් කරපු ටෙලිෆෝන් ඩිරෙක්ටරියේ සීඩී එක ඊයේ යන්තම් ගෙදරට ආවා.ඔන්න ඉතින් හරි ලස්සන නාමාවලියක් වෙන්න ඇති කියලා දාගෙන ඉනිසිටෝල් කරලා.රන් කරා.තුං! විතරක් මේ මොකක්ද මේ?.ඔන්න ඔය ටික තමයි ඒ වෙලාවේ මගේ කටට ආවේ.මේක දාගෙන ඉන්න අය දන්නවා නැතෑ ඔය ගැන.හරියට නිකං පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ  මෘදුකාංගයක් වගේ.ඒ මදිවට ෆුල් ස්ක්‍රීන්.අනිත් වැඩේ මේක හදලා තියෙන්නේ .net වලින්,එහෙව් එකේ මේක මෙච්චර කැතට හදන්න මොන වදයක් විදින්න ඇද්ද..net වලින් මෘදුකාංගයක් හැදුවහම බලන්න ඕනේ ඒකේ ලස්සන.අනේ මන්දා මුන්ට අමු කැවිල ද කියලා.මේක ෆුල් ස්ක්‍රීන් කරගෙන තියෙන්නේත් ඇගේ අමාරුවකට ද කොහෙ ද.මොක ද කිව්වොත් බාගෙට බාගයක් හිස් මොනවත් නෑ.ඒ ඉඩ නාස්ති කරලා ෆුල් ස්ක්‍රීන් කරගෙන.අනිත් වැඩේ මේකේ තාම තියෙන්නේ .netවලින් දෙන ඩිෆෝල්ට් අයිකන් එක.

මේ පහත පෙන්නන්නේ හිස් ඉඩ හා අයිකනය යි.

wrong

Advertisements
  1. අපෝ… ටෙලිකොම් නම් අන්තිමයි! මුන්ට ගොටුකොළ නෙවෙයි කවන්න ඕන තණකොල…

  2. oka sure ekata telecome eke kage hari pandamata anri pagawata hari deepu contract ekakata hadapu ekak wenna athi.

  3. එක අතකට පුදුම වෙන්න දේකුත් නෙමෙයි. ලංකාවෙ ගොඩක් සමාගම් වලින් කරන වැඩ වලින් බොහොමයක්ම මේ විදියෙ අප්සැට් ඒවා තමයි.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: