මයික්‍රෝසොෆ්ට් නවතිනු !

වර්තමාන ලෝකයේ පරිගණකවලින් 90 % ක්ම පාලනය වනුයේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ කැමැත්ත අකමැත්ත අනුව ය. ඒ සියලුම පරිගණක හැසිරවිය යුත්තේ බිල් ‍ගේට්ස්ගේ කැමැත්ත අකමැත්ත මතය. මයික්‍රෝසොෆ්ට් සමාගම තවමත් තමන්ගේ එකඳු පරිගණක  වැඩසටහනක්වත් නිදහස් (open source) ක්‍රමයට පරිවර්තනය කොට නැත. තම ඒකාකාරී කැමැත්ත යටතේ තමන්ගේ අනසකට Bill Gates පරිගණක පරිශීලකයින්ගේ හිස නවා ගැනීමට උත්සුක වන මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරියේ පවතිනBad Vista ප්‍රධානම බාධකය නම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයයි (open source programming). එහෙයින් ඔවුන් මේ බාධකයෙන් පැන යාමට කමන්ගේ සුළු සුළු පරිගණක වැඩසටහන්වල කේත දැන් දැන් එළියට දැමීමට පොරෙ‍ාන්දු වී සිටින්නේ දහසකුත් කොන්දේසි යටතේ ය. නිදහස් පරිගණක වැඩසටහන්කරණයට (open source programming) පවා අගෞරවාකාර ලෙස විවිධ කොන්දේසි පනවන මයික්‍රෝසොෆ්ට් සමාගම මෙයින් බලාපොරොත්තු වනු‍යේ තමන්ගේ වැඩසටහන් තමන්ගේ ම අනසUbuntuක යටතේ  පවත්වා ගැනීම යන්න මාගේ හැඟීමයි. මේ සියල්ලට ම වඩා නිදහස් ලෝකයක වෙසෙන ලිනක්ස් තමන්ට රිසි පරිදි පරිගණකය හැසිරවීමේ නිදහස සැමට පවරා දී තිබේ.ඒ සඳහා කිසිඳු කොන්දේසියක් නැත. ඇති එකම කොන්දේසියනම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයේ (open source programming) අනාගතය රැකගැනීම උදෙසා එම අලුතින් බිහිවන වැඩසටහන ද නිදහස් පරිගණක වැඩසටහන්ක් (open source programming)  විය යුතු ය වීම යන්නයි. ඔවුන්ගේ සියළුම බලතල ඔවුන් අන් අයට පවරා දී ඇතත් ඒ කිසිඳු ආත්ම ගෞරවයක් නොමැති ලෙස නම් නොවේ. ඒ තමන්ගේ ම දිඟුවක් copy please (extension) එකක් යටතේ ය.නමුත් ලිනක්ස්ලා දැන් ඒවා “exe” යන දිඟව (extension) ටත් සරිලන සේ නිර්මාණය කරන්නේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදිය. ලිනත්ස් සියළුම මෙහෙයුම් පද්ධති (operating system) නිදහස් ඒවා වුවද මයික්‍රෝසොෆ්ට් සමාගම නම් කිසිඳු දිනක අඩුම ගණනේ “ඩොස්” “dos” (disk operating system) වලවත් කේත නිකුත් නොකරනු ඇත. මේ තත්වය  යටතේ මයික්‍රෝසොෆ්ට් සමාගමට අඳුරු වළාවක් සේ ලිනක්ස් කඩා පැන බිල් ගේට්ස් එල්ලා මැරීමට පෙර මරා එල්ලමට උත්සුක වනු ඇත යන්න මාගේ හැඟීමයි.

__________________________________________________________________________________________

    • නිදහස් අදහස්
    • July 12th, 2008

    නිදහස් මෘදුකාංග භාවිතය ඉතා හොඳ වුනත් windows ඉදිරියෙන් සිටින ප්‍රධානම කාරණාව USER friendly ness එක. ඒක නිසා බොහෝ වෙලාවට ඉන් මිදීමට අපිට නොහැකියි. එම නිසා අනාගත මෘදුකාංග නිදහසේ භාවිතා කිරීමේදි windows සහ linux දපාර්ශවයම සැලකිලිමත් විය යුතුයි.

  1. කොහොම වුණත් මං කැමති නෑ හැමෝම බිල්ට බනින්න බලාගෙන ඉන්න එකට 😉

  2. බිල් බනිස් හදන්න ගත්තත් දියුණු වෙන්න හිටපු කෙනෙක්. එය ඔහුගේ දැක්ම. මා ජෙනෙල කාරයෙකුත්, බිල් වාදියෙකුත් නොවේ. නමුත්, ඔහු දක්ෂ වෙලෙන්දෙක්.

  3. මෙන්න තවත් ප්‍රතිචාරයක්. ඇත්තෙන්ම බිල්ගේට්ස් නරක පුද්ග‍ලයෙක් නොවේ. ඔහුත් අනිත් හැම වෙළෙන්දෙක් වගේම ලාභය ගැන හිතන කෙනෙක්. තම දක්ෂතාවන් භාවිතා කරලා ඔහු මුදල් හොයනවා. විශේෂයෙන්ම ඔහුගේ මතයක් තමයි තමන්ගේ නිෂ්පාදනයේ යම් කිසි අඩුවක් ඇත්නම්, එහි අඩුවක් භාවිතාකරන්නා‍ට නොදැනෙන ආකාරයෙන් සැපයිය යුතු බව. මේ සංකල්පනාව නිසා ඔහු කෙසේ හෝ වෙළඳපල ජයගෙන තිබෙනවා. එමෙන්න ඔහු නියම ව්‍යවසායකයෙකු මෙන් සමාජ සුභ සිද්ධිය සඳහා විශාල මුදල් සම්භාරයක් යොදවා තිබෙනවා.

  4. Windows Open Source වෙන්න ඕනේ නෑ, මොකද ඒක ඒඅය මුදලි වියදමෙ කරලා හදන්නේ, ලිනක්ස් හොදනම් මිනිස්සු පාවිචි කරයි.

    බිල්ගේට් කියන්නේ හොද වෙලෙන්දක් වගේම හොද විමරිෂකයෙක්, මොක්ද ඔහු මිනිසුන්ට ඕනේ මොක්ද්ද කියා හොයල එය දෙන්වා.

    බිල්ට බනින එකවත්, වින්ඩොස් වලට බනින එකම්ත් නොවෙයි උත්තරය. නිකන් දීලත් මිනිස්සු වැඩි හරියක් ලිනක්ස් බාවිතා නොකරන්නේ ඇයි කියලා බලන්න.

  1. No trackbacks yet.

Leave a reply to සුපුන් සුදාරක Cancel reply