මගෙන් තෑග්ගක්

මම අවුරුදු ගානක් හීන මවල බොහාම අමාරුවෙන් පරිගණක වැඩසටහනක් හැදුවා. ඒකට මගේ යාළුවොත් බොහො වශී වුනා. ඔය ගොල්ලොත් මේක ස්ථාපනය (install) කර ගෙන බලන්න. මේකෙන් කරන්නෙ ‍පරිගණක වෙළුම් (partitions) රූපක අතුරු මුහුණතක  සිට නිර්මාණයයි. මෙම වැඩසටහනේ නම “Virtual Partitioner”. මට තාම අවුරුදු අටයි. ඒ නිසා මම තමයි ලංකාවේ ලාබාලතම පරිගණක වැඩසටහන්කරු. මගේ මේ නිර්මාණය ඔබත් අරගෙන බලන්න.අනික මේක සම්පූර්ණයෙන්ම නිදහස් පරිගණක වැඩසටහනක් (open source program). ඔයගොල්ලාත් මේක බාගෙන (download) කරගෙන කේතවලින් (source codes) අලුත් වැඩියා කරලා මට කියන්න. එතකොට ඒකත් මම මෙතෙන්ටම දාන්නං.

Download Virtual Partitioner Source Codes

Download Virtual Partitioner

programing language – Microsoft (C) Visual Basic (C)

රූප සටහන් – snap shot

පොඩි කට්ට වැඩක් මේ zip ෆයිල් එකේ extension එක doc කියල වෙනස් කරලයි ඇත්තෙ. download කරල ඉවර වෙලා extension එක zip කියල වෙනස් කරගෙන extract කරගන්න

__________________________________________________________________________________

Advertisements
  1. නියමයි! 🙂

  2. Hari onna mama download kara gattha.
    try ekak deela ballanama

    Anyway congratulations on finishing your new program.

  3. ෂහ් මරුනේ! මල්ලි දස්සයා! 🙂

    • umlushan
    • July 10th, 2008

    some error in ur program when installed in Vista
    runtime error”399″
    need protect.ocx

    • සිතුවිලි
    • July 11th, 2008

    සුභ පැතුම් අළුත් වැඩේට . 🙂

    • ප්‍රභාෂ්වර
    • July 11th, 2008

    virtual partitioner වැඩ කරන්නෙ xp සඳහා පමණයි.

    • ප්‍රභාෂ්වර
    • July 11th, 2008

    ඊට හේතු xp වලදී document and setting ෆෝල්ඩරය අනිත් මෙහෙයුම් පද්ධතිවල නොතිබීමයි.

  4. නියමයි මලයා, ‍මගෙනුත් සුභ පැතුම්.
    මාත් දැන් ඩවුන්ලෝඩ් කර ගන්නයි යන්නේ.

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: