ඔබටත් අවශ්‍යද මුදල් වියදම් නොකරමින් නොමිලේ වෙබ් අඩවියක් සෑදීමට.මෙන්න ඒ සඳහා උසස්ම ගනයේ වෙබ් අඩවියක්. http://www.synthasite.com වෙත පිවිස බලන්න.මෙම වෙබ් අඩවියෙහි වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී අපට ලබා ගත හැකි ප්‍රතිලාභ ගොන්නකි.ඉන් කිහිපයක් නම්,
- තමන්ගේ වෙබ් අඩවියෙහි කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රදර්ශනය නොකෙරේ
- කිසිදු බාගත කිරීමක් අවශ්‍ය නොවේ(ඔබට අවශ්‍ය නම් පමණක් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය බාගත කර ගත හැකි ය.)
- ඔබට සතු ඩොමේන් එකකට හොස්ට් කිරීමේ අයිතියද ලැබෙන අතර අවශ්‍ය නම් synthasite.com යන සබ් ඩොමේන් එකක් වෙතට හොස්ට් කළ හැකි ය.
- මනබඳින templates පිටු 34 කින් තෝරා ලබා ගත හැකිය.

මේ සියළු පහසුකම් සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර සීමා මායිම් පැනවීම පවා අවම මට්ටමකින් පවතී.මීට අමතරව ගූගල් ඇඩ්සෙන්ස්, විජිට්ස් ඇතුළු ඕනෑම මෙවලමක් මේ සමඟ හොඳින් ක්‍රියාත්මක වේ
.




කරන එක සාධාරණ ද ? අසාධාරණ ද ? මේ මාගේ හැඟීම - මම හිතන විදියට නමි හැක් කිරීම ප්‍රශ්ණයක් නෑ. ඒත් මට ඒක සාධාරණයි කියන්න නම් බෑ. හැක් කිරීමේ ප්‍රශ්ණයක් නැති වෙන්නෙ එක් තරා වූ සීමාවකට හැක් කරොත් පමණයි. අපි හැක් කිරීමේදී ඊට ගැළපෙන මෘදුකාංග තෝරා ගන්න ඕන. හැම තිස්සෙම හැක් කිරීමේදී ඊට නිදහස් නොවන මෘදුකාංග තෝරා ගැනීම වැදගත්. නිදහස් මෘදුකාංග නිකුත් කරනුයේ කේත අරගෙන වෙනස් කරන්න මිස හැක් කරල වෙනස් කරන්න නෙමෙයි. මුදලට විකුණන මෘදුකාංග හැක් කිරීමේ වරදක් මම දකින්නෙ නෑ. නමුත් හැක් කරන ලද මෘදුකාංග වානිජ දියුණුවට යොදා ගැනීමනම් වැරදියි කියලයි මම හිතන්නෙ. හැක් කිරීම යම් තාක් දුරට මෘදුකාංග දියුණුවටත් බලපානවා. ඒ කොහොම ද කිව්වොත් අපි මෘදුකාංගයක් හැක් කිරීමෙන් ඊට එකතු කරන අලුත් පහසුකම් එම මෘදුකාංගයේ අලුත් පරම්පරාවක් නිර්මාණය කරනවා. මේ කොහාම වුනත් තමන් හදපු මෘදුකාංගයක් තමන් ඉස්සරහම හැක් කරොත් ඔබට මොනවා හිතෙයි ද ? ලොකු ප්‍රශ්ණයක් ?
ප්‍රධානම බාධකය නම් නිදහස් පරිගණක වැඩසටහන්කරණයයි (open source programming). එහෙයින් ඔවුන් මේ බාධකයෙන් පැන යාමට කමන්ගේ සුළු සුළු පරිගණක වැඩසටහන්වල කේත දැන් දැන් එළියට දැමීමට පොරොන්දු වී සිටින්නේ දහසකුත් කොන්දේසි යටතේ ය. නිදහස් පරිගණක වැඩසටහන්කරණයට (open source programming) පවා අගෞරවාකාර ලෙස විවිධ කොන්දේසි පනවන මයික්‍රෝසොෆ්ට් සමාගම මෙයින් බලාපොරොත්තු වනුයේ තමන්ගේ වැඩසටහන් තමන්ගේ ම අනස
(extension) එකක් යටතේ ය.නමුත් ලිනක්ස්ලා දැන් ඒවා “exe” යන දිඟව (extension) ටත් සරිලන සේ නිර්මාණය කරන්නේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදිය. ලිනත්ස් සියළුම මෙහෙයුම් පද්ධති (operating system) නිදහස් ඒවා වුවද මයික්‍රෝසොෆ්ට් සමාගම නම් කිසිඳු දිනක අඩුම ගණනේ “ඩොස්” “dos” (disk operating system) වලවත් කේත නිකුත් නොකරනු ඇත. මේ තත්වය යටතේ මයික්‍රෝසොෆ්ට් සමාගමට අඳුරු වළාවක් සේ ලිනක්ස් කඩා පැන බිල් ගේට්ස් එල්ලා මැරීමට පෙර මරා එල්ලමට උත්සුක වනු ඇත යන්න මාගේ හැඟීමයි.
අදහස්