28
Feb
09

වදකාරෙයක්! උදව් කරන්න………(please read)

අද දවල් ජයන්ත කියල කෙනෙක් කතා කරා.මම අඳුරන්නෙත් නෑ.මූ කියනවා දැන් මම ඉන්නේ කොරියාවෙලු.ඉස්කෝලේ ගියේ නැද්ද?ඔහොම ඔහොම ඕනෙ නැති ප්‍රශ්නත් අහනවා.ඉතින් මම බොහොම අමාරුවෙන් ලයින් එක තිබ්බ.ඊළඟ සැරේ සෙල් එකට ගතිපි.මූ කතා කරනවා කතා කරනවා ඉවරයක් නෑ.මට මල පැන්න.මම කට් කරා.මේ දැන් මූ තුන් වෙනි සැරෙත් කතා කරා වචන දෙකයි කතා කළේ ලයින් එක කට් කළා.මේ සැරේ මූ මට ඊ මේල් එකත් දුන්න.මට මේකා වදයක් වේගෙන එන බව තේරෙන නිසා මම බැනල මේල් 2 ක්ම යැව්ව.

මට පේන්නේ මාව වැරදි මඟකට යොමු කරන්න මගේ ඇඟේ එල්ලෙන්න හදන නරුමයෙක්ද කොහෙ ද? මට මේක දැන් වදයක් වෙලා තියෙන්නේ.මම මොකද කරන්නේ කවුරු හරි උදව් කරනව ද????

මෙන්න විස්තර—

mail = l.jayantha@yahoo.com
number(korea) = 008201058361976

මට කවුරු හරි උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා….


15 Responses to “වදකාරෙයක්! උදව් කරන්න………(please read)”


  1. February 28, 2009 at 21:01

    ප්‍රභාෂ්වර,
    ඔයා මොකක් හරි සයිට් එකක ඔයාගෙ ගෙදර නම්බර් එකයි සෙල් නම්බර් එකයි දාලද තියෙන්නේ? එතනින් වෙන්නැති මේකා ගන්න ඇත්තේ.
    ඒ වගේ වැඩ නොකරනවනම් තමයි හොඳ.
    පෞද්ගලික දේවල් අන්තර්ජාලයට දෙන්න එපා.

  2. 2 රන්දික...
    February 28, 2009 at 21:06

    @ප්‍රභාෂ්වර-මම එයාට කතා කරා. වැරදි වැටහීමක් මම හිතන්නෙ.එයා විහිළුවට වගේ ඔයා එක්ක යාළුවොත් එක්ක එකතුවෙලා කතා කරලා තියෙන්නෙ.අනික ඔයා අවුරැදු 13 ක විතර කෙනෙක් කියලත් දන්නෙ නෑ.තවත් කතා කරන එකක් නෑ.කතා ‍කලොත් හරි තව මොනවා හරි බලපෑම් කලොත් මේ ඊමෙල් එකට ඊමෙල් එකක් දෙන්න……….dimuthnirosh@gmail.com

  3. February 28, 2009 at 23:31

    @ රන්දික
    බොරු නේද ?
    ඉස්කෝලේ ගියේ නැද්ද? කියල අහල තියෙන්නෙ ඉස්කෝලෙ යන ළමයෙක් කියල නොදැනද ? ගුරුවරයෙක් කියල හිතාගෙනද?

    රන්දික මටනම් ඔයාව සැකයි වගේ. මේ වැඩේ කරපු කෙනා ඔයගෙ යාලුවෙක්ද ?
    ———————————————————-
    ———————————————————0
    @ප්‍රභාෂ්වර –
    මේ වගේ ප්‍රශ්නයකදි ගනන් නොගෙන ඉන්න එක තමයි හොඳම දේ මම හිතන විදිහට සහ මගේ අත්දැකීම් වල හැටියට.

    හිතන්න ඔයා කාට හරි විහිලුවක් කරාම ඒ කෙනාට තරහ ගියොත් හරි ඒ කෙනා ඒක ගනන් ගත්තොත් හරි ඒ කෙනාව තවත් ටිකක් අවුස්සන්න ඔයාට හිතෙනව නේද? ඒ වුනාට ඒ කෙනා ඒ විහිලුව ගනන් ගත්තෙ නැත්තම් ඔයාට ලැජ්ජා හිතිල විහිලුව නවත්තනව නේද?

    අනික මේ වගේ ප්‍රශ්නයකට blog එකක් හරහා උදව් ඉල්ලන එකත් එච්චර හොඳද මන්දා. ඔයාට මේ වගේ දේවල් වලට තරහ යනව කියල දැනගත්තම වෙන වෙන අයත් මේ විහිලුවම කරන්න බැරි නැහැ.

    ප්‍රශ්නයක් තියෙනවනම් හොඳ ළමය වගේ ඉස්සෙලම අම්මගෙනුයි තාත්තගෙනුයි උදවු ඉල්ලන්න.

  4. 4 ex Nazi Hunter - now hunting LTTE
    February 28, 2009 at 23:52

    What Chanaka says is absolutely true..
    Some lonely Mother Fracking Ar$eholes do these things to have some audience to their lonely frustrated lives.. NEVER BE THAT AUDIENCE by answering these calls or prolonging the conversation.
    Anyways little brother, if he bothers you again just post on this thread ;-) . Im pretty sure he wont call you again hahaha !
    Be safe ok.. never post your personal info in the web.. also readup some stuff on facebook security here

  5. 5 රන්දික...
    March 1, 2009 at 05:26

    @චානක..
    මම කලේ මට කරන්න පුළුවන් උදව්ව….ඔහු මගේ යාළුවෙක් නම් නෙවෙයි(එක් අයෙක් නෙවෙයි කිහිප දෙනෙක් එකතුව)….ඔයාට කැමති ඕනම දෙයක් හිතාගන්න….
    @ප්‍රභාෂ්වර…
    අන්තර්ජාලයට ඔයාගේ තොරතුරැ නොදන්නා තැන් වලට නොදෙන එකයි හොද…!!!!!!!! හුගක් අය එහෙම කරනවා..වැඩිපුර කරන්නෙ විහිළුවට….

  6. 6 රන්දික...
    March 1, 2009 at 08:10

    මෙය අන් අයට දැන ගැනීම සදහා මෙහි සිදු වී ඇති සත්‍යම දේ ඔහු හා ඔහුගේ යාළුවන්ගේ විස්තරය දමමි(මෙය ඔවුන් පවසන දේ නිසා හරියටම නොදනී සත්‍ය අසත්‍ය තාවය නොදනි)…..
    නම ජයන්ත
    ගම තංගල්ල
    කොරියාවට පැමිණ මාස07 යි
    කොම්පියුටර් හා ඉන්ටර්නෙට් භාවිතා කරන්න අරන් මාස01යි
    ඔහු අන්තර්ජාල හා පරිගණක භා‍විතය හරියටම නොදන්නා කෙනෙකි…
    ප්‍රභාෂ්වරට කතා කිරිමේ අවශ්‍යතාවය Gmail ගිණුමක් සාදාගන්නා හැටි දැනගැනීමටය……
    අවංකවම ඔහු ඉතා අහිංසක කෙනෙකි…..ඊයේ රාත්‍රියේ දුරකථනයෙන් කතා කොට මම ඔහුට බැන තර්ජනය කලත්….අද මටම මම ගැන කලකිරැනි…
    සමහර විට ප්‍රභාෂ්වර මල්ලී සිදු වු දේ හරියට දනිමි….
    (අනතර්ජල භාවිතාකරන සියල්ලෝ ප්‍රවීනොයෝ නොවෙති..විහිළුවට වගේම උදවි සදහාත් කතාකරන අය සිටිති…)

  7. March 1, 2009 at 17:07

    @ රන්දික…
    හරි හරි මම විහිලුවට කිවුවෙ.
    මේ කතාවෙ නොගැලපෙන තැන් තිබ්බ හින්දයි ඒව පෙන්නල දුන්නෙ.

    1. ඔයා අවුරැදු 13 ක විතර කෙනෙක් කියලත් දන්නෙ නෑ
    ————————————————————-
    ඉස්කෝලේ ගියේ නැද්ද? කියල අහල තියෙන්නෙ ඉස්කෝලෙ යන ළමයෙක් කියල නොදැනද ?

    2. ප්‍රභාෂ්වරට කතා කිරිමේ අවශ්‍යතාවය Gmail ගිණුමක් සාදාගන්නා හැටි දැනගැනීමටය
    ————————————————————
    හපොයි GMail එකක් හදා ගන්න හැටි අහගන්න ඉඳල ලංකාවට කෝල් කරලා. ඒ කෝල් කරල අහගන්න හදන්නෙත් දන්න අඳුරන කෙනෙක්ගෙන් නෙවෙයි, අඳුරන්නෙම නැති කෙනෙක්ගෙන්. ටිකක් අසාමාන්‍ය කතාවක් නේද?

    අනික ප්‍රභාෂ්වර කියල තිබ්බ නේද . “මූ කතා කරනවා කතා කරනවා ඉවරයක් නෑ” කියල. ඉතින් ඔචචර බයිලා කතා කරන්නෙ නැතුව එකක් හදා ගන්න හැටි අහගත්තනම් ඉවරනෙ.

    අනික මේ කියන කෙනාට Yahoo Mail එකක් තියෙනවනෙ ?
    ඒක හදල දුන්නෙ කවුද දන්නෙ නැහැ

    3. අවංකවම ඔහු ඉතා අහිංසක කෙනෙකි . (මෙය ඔවුන් පවසන දේ නිසා හරියටම නොදනී සත්‍ය අසත්‍ය තාවය නොදනි)
    ————————————————————

    4. (අනතර්ජල භාවිතාකරන සියල්ලෝ ප්‍රවීනොයෝ නොවෙති..විහිළුවට වගේම උදවි සදහාත් කතාකරන අය සිටිති…)
    —————————————
    උදවුවක් ඉල්ලන විට අනෙක් අයට කරදරයක් නොවන ආකාරයට උදවු ඉල්ලන හැටි ඒ පිරිසට කියා දෙන්න.

  8. 8 රන්දික...
    March 1, 2009 at 18:32

    අනේ ලොකු අයියේ…මාත් එක්ක තර්ක කරන්න එන්න එපා…මම ඉන්නෙත් කොරියාවේ. දැනට කොරියාව තුල රැකියාවක් කරනවට අමතරව කොරියාව තුල කුළුබඩු බෙදාහැරිමේ හා පරිගණක එකලස් කිරිමේ ව්‍යපාරයක් කරනවා…මෙතන කොරියන් නම්බර් එකක් තිබුන හින්දා ඊයේ රෑ විස්තර අහන්නෙ නැතුව ඌට කතාකරලා හොදටම බැනලා තවත් නොකරන බවට පොරොන්දුකරවා ගත්තා……එතොකොට ඌ කියපු ටික උඩින් තමයි ඔය උඩින් තියෙන්නෙ…
    පස්සෙ අද මගේ නම්බර් එකට කතාකරලා උන් කියපුටික තමයි තුන්වෙනියට තියෙන්නෙ…..
    ඔයාටත් ඕනම නම් නම්බර් එකට කතාකරලා විස්තර අහගන්න….කොරියාව තුල ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නවා…සමහර අය ඉන්නෙ තනිතනිව හෝ කිහිපදෙනෙකු වශයෙන් කුඩා කම්පැනි වල හුගක් වෙන්වෙලා…බොහෝ දෙනා ඔබ තුමා වගේ පරිගණක පිලිබදව දන්නෙ නෑ….තව මට ඔහුව සුද්දකරන්න වුවමනාවක් නෑ..අනික ලංකාවට කොල් එකක් ගහලා විස්තර ඇහුවේ ඇයිද කියලත් මම දන්නෙ නෑ….ඔයා ප්‍රභාෂ්වර මලයාගෙනුත් අහලා බලන්න මෙනාවද වෙලා තියෙන්නෙ කියලා…ඔයා දන්නවාද දැන් මට හිතෙන දේ…උදව් කරන්න ගිහිල්ලා මම කරගත්තා අලි ගොං කමක් කියලා….අනික කමෙන්ට් දාපු එක තමයි මගේ ලොකුම අලි මීහරක් වැරද්ද…..තව බොහොම ස්තුතියි මට කරැණුකාරනා තේරැම්කරදීම පිලිබදව….තව පාරක් ගොඩාක් ස්තුතියි!!!!!!!!!!!

  9. March 1, 2009 at 18:49

    සුලු දෙයක් බොහොම ලොකු දෙයක් වෙලා නේ දවස් දෙක තුනක් ඇතුලත

  10. March 1, 2009 at 19:14

    @රන්දික…
    අනේ හිත් රිදීමක් වුනානම් සමාවෙන්න.
    ඔයා උදවුවක් කරන්න ඉදිරිපත් වෙච්ච එක වැරදි කියල නෙවෙයි මම කිවුවෙ. මේ වැඩේ කරපු කෙනා කියපු දේවල් වල තියෙන නොගැලපීම් මම දැකපු විදිහට කිවුවා පමණයි.

    හරි හරි ඔන්න මකර අධිරාජයා සමාව දුන්නා.
    මීට පස්සෙ මේ වගේ වැඩක් කලොත් බලගෙනයි කියල මේ වැඩේ කරපු කෙනාට කියන්න.
    ග් ර් ර් ර් ර් ර් ….
    :-)

  11. March 1, 2009 at 20:14

    චානක අයියේ ඔයා කියපු විස්තර 100% නිවරදි.(පුදුමෙනුත් පුදුමයි).තාම ආයෙ කතා කරේ නම් නෑ.මම ත් කලබල නොවී ඉන්නවා.උපදෙස් දීපු සැමටම බොහොමත් ස්තූතියි

  12. March 1, 2009 at 21:05

    ඕක අලුතෙන් හදපු email address එකක්. මම හිතන්නේ සමහරවිට මොකක් හරි වංචාකාරී වැඩකට හදපු එකක් වෙන්න ඇති.

  13. June 29, 2009 at 00:39

    අන්තර්ජාලයෙන් වැඩ කරද්දි බොහෝම පරිස්සමින් සහෝ . .
    විශේෂයෙන් තමන්ගේ පුද්ගලික දුරකතන අංක වගේ දේවල් මින් මතු නොදා ඉන්න මතක තියා ගන්න . .

  14. July 5, 2009 at 23:11

    මමත් ඉන්ටර් නෙට් වලට ආපුම දවස්වල ඔහොම වැඩක් වෙලා සිම් එකකුයි මගෙ යාහූ accountඑකකුයි අයින්ම කලා ඕං…..කියල වැඩක් නෑ ෆෝන් එක කට් කරලා ඉවරයක් නැතිවගියා යාහූ මේල් 1000ක් විතර උනාට පස්සෙ වෙන එකක් හදාගෙන පරන එක අත ඇරියා


Leave a Reply




දින දර්ශනය

February 2009
M T W T F S S
« Dec   Apr »
 1
2345678
9101112131415
16171819202122
232425262728  

දිනපොත

නැරඹූවන්

  • 4,424 යි