28
Dec
08

෴ නිමි ෴

ඒ මැරතනුත් ඉවර වුණා.නිදිම නිදි මතයි.දැන් නම් යන්න වෙලාව.බොහොම හොඳ අත්දැකීමක් වගේම මාර ආතල් එකක්.හිනා කාලා මැරුණා.එහෙනම් 2008 බ්ලොග් මැරතන් මග් අවසන් සටහනට අවසර

සැමටම සුභ රාත්‍රියක්


3 Responses to “෴ නිමි ෴”


  1. 1 maleemsg
    December 28, 2008 at 19:12

    හිනා කාලා මැරුනේ බ්ලොග් ලියලද චැට් කොරලද?

  2. December 29, 2008 at 00:19

    ඔය දෙකම නෙවි. රේඩියෝව අහලා..


Leave a Reply




දින දර්ශනය

December 2008
M T W T F S S
« Oct   Feb »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

දිනපොත

නැරඹූවන්

  • 4,419 යි