27
Dec
08

Start button එකේ නම වෙනස් කරමු

xpවල start බට්න් එකේ නම වෙනස් කරන්න මාර ලේසියි,ඉස්සේල්ම Res Hacker(http://delphi.icm.edu.pl/ftp/tools/ResHack.zip) කියන හැක් කරන මෘදුකාංගය අරගෙන ඒකට C:\Windows\ ඇතුළේ explorer.exe ෆයිල් එක ඩ්‍රැග් කරල.String Tableවල 37හි 578යි,38හි 595 යි ඔයගොල්ලන්ට ඕන නමකට වෙනස් කරන්න.ඊට පස්සේ ටාස්ක් මැනේජර්වලින් explorer task එක එන්ඩ් කරල Res Hackerවලින් අර ෆයිල් එක සේව් කරන්න.ඊටත් පස්සේ ආයි Task Manager ගිහිල්ලා explorer ටාස්ක් එක නැවත අරඹන්න.පරන තත්වෙට ගන්න ඕනෙ නම් වින්ඩෝස් ෆෝල්ඩරේ හැදිල ඇති explorer_original කියල ෆ‍යිල් එකක්.ඒක රීප්ලේස් කරන්න.


2 Responses to “Start button එකේ නම වෙනස් කරමු”


  1. January 1, 2009 at 16:18

    කරැනා කරල තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද මම කරල බැලුව හරිගියේ නැද්ද

  2. January 1, 2009 at 16:20

    සමාවෙන්න නැද්ද නෙව් නැ


Leave a Reply




දින දර්ශනය

December 2008
M T W T F S S
« Oct   Feb »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

දිනපොත

නැරඹූවන්

  • 4,424 යි