19
Dec
08

Spread IE ද? Spread Chrome ද?

මෙතනට ගිහින් බලන්න,

http://prabhashwara.files.wordpress.com/2008/12/chrome.jpg?w=1024&h=818

නරක නෑ නේ ද? මේක මට හම්බ වුණේ මේ දැන්.මට මයි මෙහෙම සිද්ධ වුණේ.මේ ඇත්තමයි.ක්‍රෝම් ගැන තියෙන්නෙ ඇඩ් එකක්(බලන්න වටිනව)


4 Responses to “Spread IE ද? Spread Chrome ද?”


  1. December 20, 2008 at 04:34

    මට නම් මාර හිනා… හැක් හැක් හැක්
    loooooooooooool

  2. December 20, 2008 at 12:17

    IE 8+ Chrome in Firefox Browser……
    හිහ් හී…… තුන් දෙනාම ඩබල් දාලා යන්නේ…….

  3. February 28, 2009 at 21:48

    මලයා… මම මේ කල්පනා කළේ ඇයි මම ඔයාගෙ බ්ලොග් එක කලිං දැක්කෙ නැත්තෙ කියග… කලිං මේක සින්ඩියෙ තිබ්බෙ නැද්ද ?

    කොහොම උනත් මේකට කමෙන්ට් එකක් නොදැම්මොත් මගේ හිතට හරි නෑ…

    එළ කොල්ලො එළ !!! මෙන්න වැඩ !!!


Leave a Reply




දින දර්ශනය

December 2008
M T W T F S S
« Oct   Feb »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

දිනපොත

නැරඹූවන්

  • 4,446 යි