ඒ මැරතනුත් ඉවර වුණා.නිදිම නිදි මතයි.දැන් නම් යන්න වෙලාව.බොහොම හොඳ අත්දැකීමක් වගේම මාර ආතල් එකක්.හිනා කාලා මැරුණා.එහෙනම් 2008 බ්ලොග් මැරතන් මග් අවසන් සටහනට අවසර
සැමටම සුභ රාත්‍රියක්
ඒ මැරතනුත් ඉවර වුණා.නිදිම නිදි මතයි.දැන් නම් යන්න වෙලාව.බොහොම හොඳ අත්දැකීමක් වගේම මාර ආතල් එකක්.හිනා කාලා මැරුණා.එහෙනම් 2008 බ්ලොග් මැරතන් මග් අවසන් සටහනට අවසර
සැමටම සුභ රාත්‍රියක්
මේ නිවාඩුව ගෙවිල ගියෙත් මහ චාටර් විදියට.ඒක හින්ද මේ මැරතන් එක හොඳ ෆ්‍රෙෂ් එකක්.අනික මේක මගේ පළවෙනි මැරතන් දිවිල්ල නොවැ.(හැබැයි දැන්නම් දුවලම හති)ඒ අස්සේ චැට් එකේ උන්දැල පිස්සු නටනව.
තව ඉන්න පුළුවන් ටික ඉඳල නිදා ගන්නවා.අයිය නම් ඉන්න පුටුවෙම නිදි
නිදිමතයි,කොහෙද නිදාගන්න දෙනවයෑ කාලිංග අයිය කෑ ගහනව නොවැ
xpවල start බට්න් එකේ නම වෙනස් කරන්න මාර ලේසියි,ඉස්සේල්ම Res Hacker(http://delphi.icm.edu.pl/ftp/tools/ResHack.zip) කියන හැක් කරන මෘදුකාංගය අරගෙන ඒකට C:\Windows\ ඇතුළේ explorer.exe ෆයිල් එක ඩ්‍රැග් කරල.String Tableවල 37හි 578යි,38හි 595 යි ඔයගොල්ලන්ට ඕන නමකට වෙනස් කරන්න.ඊට පස්සේ ටාස්ක් මැනේජර්වලින් explorer task එක එන්ඩ් කරල Res Hackerවලින් අර ෆයිල් එක සේව් කරන්න.ඊටත් පස්සේ ආයි Task Manager ගිහිල්ලා explorer ටාස්ක් එක නැවත අරඹන්න.පරන තත්වෙට ගන්න ඕනෙ නම් වින්ඩෝස් ෆෝල්ඩරේ හැදිල ඇති explorer_original කියල ෆයිල් එකක්.ඒක රීප්ලේස් කරන්න.
යකෝ චැට් එකේ ඉන්න එවුන් ඉල්ලන්නේ කෑම විතරනේ.ඕන් මම නම් බඩ පැලෙන්න කෑවා(සද්දයක් ඇහුනොත් මගේ බඩ පැලුනා).පොඩ්ඩක් අහල බලන්න චැට් එකේ ඉන්න කෙනෙකුට කෑම කඩයක් එහෙම තියෙනව ද කියල
මේ ළඟදි සංගීත පන්තියෙදි mp4 එකක් හම්බ වුණා.ඉතින් ඒ මඟුල ඉස්සරහ නැති පිස්සු නැටුව.මේ අපේ විලාසිතා සංදර්ශනේ(ඔය ඉස්සරහම ඉන්නනෙ පංතියෙ සර්ගෙ පුතා
අදහස්