ඊයෙ මම ආසාවට වගේ yuthmax වල ලියාපදිංච් වුණා. හිතුවා වගේ නෙමේ yuthmax කියන්නේ බ්ලොග් කරන අපිට හොඳ තැනක්. මොකද කිව්වොත් ඒක බ්ලොග් එකක් වගේ නෙමේ අපේ හැකියාවන් අනිත් අයට පෙන්වන්නත් ගැළපෙනවා. ඒ වගේමයි ඔවුන්
අපට හොඳ තෝතැන්නක් අන්තර්ජාලය තුළ නිර්මානය කර දෙනවා. අනික මෙමගින් අපට බොහෝ පහසුකම් ලැබෙනවා. වෙබ් ලිපින. බ්ලොග් එකක් වගේ ම පුදුමයට කරුණක් වන අඩවියේ පරිපාලක පහසුකම් පවා ලබා දෙනවා.ඊයෙ මම ලියාපදිංච් වෙලා එක ලිපියක් දැම්මා. එය පිළිබද අවශ්‍ය අදහස් දැක්වීමටත් මෙහි අවස්ථාව දී තිබෙනවා. ඔබත් මෙහි ලියාපදිංච් වෙන්න. ඔබේ තාරුණ්‍යයේ හඬ ඔවුන් සමඟ නගන්න.
01
Aug
08

ඔව් මමත් රෙජිස්ටර් වෙන්න බලන්නම්. යූත්මැක්ස් ඇත්තටම අපිට හොඳ තෝතැන්නක්
ස්තූතියි ආරංචියට මමත් රෙජිස්ටර් වෙන්නම්.
ස්තූතියි ආරංචියට මමත් දැන්මම රෙජිස්ටර් වෙන්නම්.