මේ ළඟදී නෙට් එකේ ඉන්න කොට badvista අඩවියෙන් මරු ඊ මේල් එවලා තිබුණා. ඒක දැක්කහම මට හිතුණා විස්ටාවලට ගියපු කල කියලා.
මේවා දැක්කහම හිනා යනවා වගේම දුකක් එනවා, මේවගේ කියන්නේ හරියට ලිනක්ස් වලට ඔය එකක්වත් නෑ වගේ, කව්ද නෑ කියන්නේ ? ඔය ඔක්කොම ඒවටත් තියනවා
මේකේදුක තමයි, ලිනක් ලෝලීන්ගේ වැඩේම වින්ඩොස් වලට බනින එක, නමුත් ඒවගේ වින්ඩොස් ලෝලීන් ලිනක්ස් වලට බනිනේ නෑ.
මේක හරියට අර තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන කතා නොකර අනුන්ගේ ඇහේ තියන පොලි කීර ගැන කියනවා වගේ වැඩක්
හික් හික්. නියම වැඩේ. කොහොම වුණත් විස්ටා වලට මඩ ගැසීම මගින් නම් ලිනක්ස් පාවිච්චිය ඉහළ යයි කියලා හිතන්න අමාරුයි.
මේක නිකන් හරි මෝඩ වැඩක්, මේ ලිනක්ස් ලෝලීන් මොඩයි කියන්නේ මේවගේ දේවල් දැක්කහම.
වින්ඩොස් හොදනැත්නම් පාවිචිනොකර ඉන්න, බලෙන් කව්‍රැත් වින්ඩොස් ගන්න කියන්නේ නෑනේ. ලිනක් බලෙන් අනිත් අයට දෙන්න ඕනේ නෑ, ලිනක් ඔචර හොදනම්, නිකන් දීලත් මිනිස්සු ගන්නේ නැතේ මොක්ද කියලා බලන්න.
මම මේකෙන් අදහස් කළේ වින්ඩෝස් හොඳ නෑ කියන එක නෙමේ. මම පෙන්වා දුන්නේ විස්ටා පිළිබදව ජනතාව අතර පවතින හැගිම්වලිනුත් ඉතා සුළු කොටසක්. අනික මම මේකට ලිනක්ස් ගැන කතා වත් තළේ නෑ. මේ ලිපි ඒ බව හැගෙනවා ඇති විශේෂයන් මම ලිනක්ස් ලෝලියෙක් කියලා.නමුත් මම ල්නක්ස් ලෝල්යෙක් නොවේ. මම දැන් භාවිතා කරන්නේ ද එක්ස්පී .මම විස්ටා , එක්ස්පී, උබුන්ටු වගේ ඔය ඔක්කොටම ආසයි. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම විස්ටා කෙරෙහි තැබූ විකිනුම් විශ්වාසය සිතූ කරමි සාර්ථක වූයේ නෑ. මට අවශ්‍ය වූයේ ඒ බව පෙන්වීමටයි.
විස්ටාවල graphical දියුණුව හරහා ජනයා වසඟ කර ගැනීමට උත්සාහ දැරූ බවකුයි පෙනෙනුයේ, අනික ඔවුන් එහි මෙම දියුණුව හැර අනිකුතු දේ ගැන සිතා තිබූ මට්ටම මදි යන්නයි මාගේ හැගීම. එහෙත් ඔවුන්ගේ හොඳ ක්‍රියා පිඵළිවෙත්ද තිබුණා. ඒ අතරින් ආරත්ෂක පිළිවෙත් ආදිය විශේෂයි.මේ ප්‍රශ්නය හොඳම විසඳුම සියළු අතින් සාර්ථක මෙහෙයුම් පද්ධතියක් සෑදීමයි. නමුත් අපිට ඊට බොහෝ කල් බලා සිටීමට සිදු වනු ඇත.
මම මෙතනදී ලිනක්ස්වලට හොඳ කිව්වෙ නෑ. පෙන්නුවෙ විසටා ගැන විතරයි. ඒත් ජනතා මතවාදවලින් කුඩා කොටටසක්
අනේ මන්දා, මට නම් වින්ඩෝස් විස්ටා නැතිව බෑ. මොකද ඒකෙ තියෙන පහසුකම් ලිනක්ස් එක වෙළුමක හෝ MAC OS X වලවත් පෙරනිමියෙන් දකින්න නෑ. ඒ වගේම සිකියුරිටි නම් හොදටම හොදයි. Admin බලය නැතිව අඩුම තරමින් පොඩි මෘදුකාංගයක අප්ඩේට් එකක් වත් කරන්න බෑ (නිද. ගිනි නරියා). නමුත් මෙමරි නම් ටිකක් වැඩිපුර භාවිතා කරනව. ඒත් 1GB හොදටෝම ඇති. ඔය විස්ටා නරකයි කියන අය අඩුම තරමින් මාසයක්වත් භාවිතා කරල බැළුවනම් තේරෙයි. කවුරුත් දන්නවනෙ මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග තමා බොහෝමයක් user friendly වැඩි. නරකයි කියන අයත් මම සිතන්නෙ විස්ටා භාවිතා කරනව.
Name
E-mail (will not be published)
Website
Notify me of follow-up comments via email.