08
Jul
08

ආයුබෝවන්

” මේ මගේ ජීවිතේ පළවෙනි බ්ලොග් එක. තවම මේ බ්ලොග් එකට ලියන දේවල් ගැන මමවත් දන් නෑ. ඒ වුනාට වැඩියත් එක්ක හිතලනම් තියෙනවා. මම බ්ලොග් කියන ජාතිය දැනගෙනත් තාම වැඩි කාලයක් නෑ.අනික මට තාම අවුරුදු 13 යි. ඒ කියන්නේ 8 වසරේ.වැඩි විස්තර මං ගැන පිටුවේ ඇති.කොහොම වුනත් එදිනෙදා ජීවිතේ ඇතිවන දේවල් සාකච්චා කරන්න මේ තරම් හොඳ තවත් ක්‍රමයක් නෑ. මගේ පළවෙනි බ්ලොග් කියෙව්වාට බොහොම ස්තූතියි. “

____________________________________________________________________________


3 Responses to “ආයුබෝවන්”


  1. 1 අරවින්ද
    July 9, 2008 at 13:15

    තව ලියන්න

  2. 2 සිතුවිලි
    July 11, 2008 at 09:13

    අළුත් අළුත් දේ සටහන් තබන්න දිරි ලැබේවා. සුභ පැතුම්. :)

  3. July 14, 2008 at 11:46

    All the very best…. !! :)


Leave a Reply




දින දර්ශනය

July 2008
M T W T F S S
    Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

දිනපොත

නැරඹූවන්

  • 4,434 යි